tag:blogger.com,1999:blog-2909540502221530763.post8620744681537623510..comments2023-03-28T13:51:39.270+05:30Comments on ~හුදෙකලා සිතුවිලි~: ~ආදරය~- ප්‍රභාත් -http://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2909540502221530763.post-21040469902241782262015-10-08T12:22:56.016+05:302015-10-08T12:22:56.016+05:30ඔය ඒක පාර්ශවික ආදර කතා මටත් හැට හුටාමාරක් තිබිලා ත...ඔය ඒක පාර්ශවික ආදර කතා මටත් හැට හුටාමාරක් තිබිලා තියෙනවා..පුලුවන්නම් බලන්න මගෙ "අප්රකාශිත ආදරය" පෝස්ට් එකමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-2148461857143025552015-09-19T18:30:18.566+05:302015-09-19T18:30:18.566+05:30සාහිත්‍යය තියෙන්නේ විප්රලම්භ ශෘංගාරය විදදරාගන්න ක...සාහිත්‍යය තියෙන්නේ විප්රලම්භ ශෘංගාරය විදදරාගන්න කියලා කතාවක් තියෙනවනේ...... ගීතයත් ඉතාම ලස්සනයි........... ආවට බොහෝම ස්තූතියි......... ආයෙත් එන්න..........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-12538735694646786792015-09-19T14:11:20.326+05:302015-09-19T14:11:20.326+05:30මටත් ඒ පාර්ශවීය ආදර අන්දර නම් ගොඩක් ඒ කියන්නෙ 50% ...මටත් ඒ පාර්ශවීය ආදර අන්දර නම් ගොඩක් ඒ කියන්නෙ 50% සක්සෙස්. මම ෆුල් ලව් අනික් කෙනා මම කියල එකෙක් ඉන්නවද කියල දන්නෙත් නැහැ. ඒ වගේ අති සාර්ථක ආදර අතීතයක් අතරේ <a href="http://lankanian.blogspot.com/search/label/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%20%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80/" rel="nofollow">මෙන්න මෙහෙම</a> ආදරයකුත් තිබිලා කොඳ පණ නැති කමට ගිලිහිලා ගියාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-81662456808957805592015-09-19T04:37:09.876+05:302015-09-19T04:37:09.876+05:30මට හිතෙන විදිහට හැමෝටම ඒක පාර්ශවීය ආදරයක්, එහෙමත් ...මට හිතෙන විදිහට හැමෝටම ඒක පාර්ශවීය ආදරයක්, එහෙමත් නැත්තන් තමන්ගෙ නොවුණු තමන්ගෙම ආදරයක් තිබිලා තියනවා කවදම හරි.... ඔව්, ආදරේ කියන දේ වචන වලින් කියන්න බෑ තමයි....... ආවට ස්තූතියි....... ආයෙත් එන්න...........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-2282013817110400022015-09-19T00:23:06.671+05:302015-09-19T00:23:06.671+05:30ඒක පාර්ශවීය ආදරයක් මටත් තිබ්බ ..මමත් ලිව්ව පෝස්ටුව...ඒක පාර්ශවීය ආදරයක් මටත් තිබ්බ ..මමත් ලිව්ව පෝස්ටුවක් යලි අප හමුවේවි කියල ...ඔය ආදරේ ගැන සින්දු ලියන්න ගිහින් පද රචකයො කීයක් නම් දේවල් ලියල තියනවද ...මේ හැමෝටම ආදරේ කියන්නේ මොකක්ද හරියටම කියන්න බෑ ..ඒක වචනවලින් කියන්න බැරි අසන්තතික හැඟීම් ගොඩක් .....හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-38817090944907230632015-09-18T20:13:22.402+05:302015-09-18T20:13:22.402+05:30අනිවාර්යෙන්......... ආවට ස්තූතියි........... දිගටම...අනිවාර්යෙන්......... ආවට ස්තූතියි........... දිගටම එන්න............- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-89733482622450478322015-09-18T20:12:57.927+05:302015-09-18T20:12:57.927+05:30අනිවාර්යෙන්......... ආවට ස්තූතියි........... දිගටම...අනිවාර්යෙන්......... ආවට ස්තූතියි........... දිගටම එන්න............- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-973049480832026032015-09-18T19:21:39.974+05:302015-09-18T19:21:39.974+05:30ආදරේ ගැන හැමෝම කියනේ අන්ධයෝ අලියා ගැන කියපු හැටියට...ආදරේ ගැන හැමෝම කියනේ අන්ධයෝ අලියා ගැන කියපු හැටියට තමා, තම තමන්ට පෙන ව්දිහට තමා අර්ථ කථනය කරන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-29214393926614375192015-09-18T19:21:25.709+05:302015-09-18T19:21:25.709+05:30ආදරේ ගැන හැමෝම කියනේ අන්ධයෝ අලියා ගැන කියපු හැටියට...ආදරේ ගැන හැමෝම කියනේ අන්ධයෝ අලියා ගැන කියපු හැටියට තමා, තම තමන්ට පෙන ව්දිහට තමා අර්ථ කථනය කරන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com