tag:blogger.com,1999:blog-2909540502221530763.post433651743298508893..comments2023-03-28T13:51:39.270+05:30Comments on ~හුදෙකලා සිතුවිලි~: සිහින...- ප්රභාත් -http://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-2909540502221530763.post-29747931084016992732016-07-21T23:08:45.703+05:302016-07-21T23:08:45.703+05:30පොඩ්ඩක් ඩිස්කනෙක්ට් උනා අයියා.... ඔන්න ආපහු කනෙක්ට...පොඩ්ඩක් ඩිස්කනෙක්ට් උනා අයියා.... ඔන්න ආපහු කනෙක්ට් උනා..............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-54528875871993662092015-12-10T10:39:11.317+05:302015-12-10T10:39:11.317+05:30ආරිමල්ලි උඹ කොහේද බං ගියේ.ආරිමල්ලි උඹ කොහේද බං ගියේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-20239217731653695332015-12-04T16:52:00.813+05:302015-12-04T16:52:00.813+05:30 උඹේ ලියවිල්ල තමයි ඒ සිතුවිල්ල ගෙනාවේ.. 100 යෙත් ප... උඹේ ලියවිල්ල තමයි ඒ සිතුවිල්ල ගෙනාවේ.. 100 යෙත් පළකළා..
තුති මල්ලිNuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-15499722313478352882015-12-04T16:42:24.982+05:302015-12-04T16:42:24.982+05:30ලේ අවුට් - ඇඩ් ගැජට් - මෝ ගැජට් - ෆලෝවර්ස් (පහළම ත...ලේ අවුට් - ඇඩ් ගැජට් - මෝ ගැජට් - ෆලෝවර්ස් (පහළම තියෙන)Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-82578727989878309922015-11-21T19:04:12.430+05:302015-11-21T19:04:12.430+05:30බෝම ස්තූතියි මෙන්ඩයියා..........!බෝම ස්තූතියි මෙන්ඩයියා..........!- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-43547186512904414102015-11-21T13:13:58.899+05:302015-11-21T13:13:58.899+05:30එල ද බ්රා
සිරාවටම එලඑල ද බ්රා
සිරාවටම එලඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-82458744296815849072015-11-19T18:01:58.000+05:302015-11-19T18:01:58.000+05:30කවුද අයියා හිතන්නේ...... අමතක කරන්න හැදුවට මතක් වෙ...කවුද අයියා හිතන්නේ...... අමතක කරන්න හැදුවට මතක් වෙනවා......... එතෝට ඉබේම හිතෙනවා ඉතිං................- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-25728201821198696082015-11-19T18:00:46.009+05:302015-11-19T18:00:46.009+05:30හම්මේ නින්දෙන් නැගිටලා ඉන්නෙ...... මෙව්වා මේ ආපහු ...හම්මේ නින්දෙන් නැගිටලා ඉන්නෙ...... මෙව්වා මේ ආපහු හීනියට නිදිමත හැදීගෙන එනකොට වෙන දේවල්.............. හරියට නිකං මේ වගේ අවුල් එකක් කියවපුවාම ඔබතුමාටත් නින්දෙන් වගේ ඔය කවියම ටයිප් වෙනවා වගේ......... හැක්.- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-62772240632569977902015-11-19T17:57:39.931+05:302015-11-19T17:57:39.931+05:30මං නං හිතන්නෙ මතක හිත රිද්දන්නෙ අපි එව්වට ආදරේ හින...මං නං හිතන්නෙ මතක හිත රිද්දන්නෙ අපි එව්වට ආදරේ හින්දා නෙවෙයි. අමතක කරන්න බැරි හින්දා.....................
අනේ මන්දා අක්කේ ඒක හදන්න හැදුවා හැදුවා ඒත් තවම කේස්............ කමක් නෑ ආයෙමත් බලන්නංකෝ............ බෝම ස්තූතියි ඒක මතක් කළාට. ඔයාට හැකිනං ඔයාගෙ රීඩින්ග් ලිස්ට් එකට මාව ඇඩ් කරන්න. එතෝට ඉබේම ෆලෝ වෙනවා...................- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-4693177336682140642015-11-19T17:54:07.920+05:302015-11-19T17:54:07.920+05:30බොහොමත්ම ස්තූතියි කසුන්...............!බොහොමත්ම ස්තූතියි කසුන්...............!- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-6925097207258450822015-11-19T17:52:27.775+05:302015-11-19T17:52:27.775+05:30බෝම ස්තූතියි මහේෂ් අයියා...........!බෝම ස්තූතියි මහේෂ් අයියා...........!- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-82877303982433075332015-11-19T17:49:24.412+05:302015-11-19T17:49:24.412+05:30අවංකවම වෙලාවකටනං මහම මහ කරදරයක් තමා දේශයියා..........අවංකවම වෙලාවකටනං මහම මහ කරදරයක් තමා දේශයියා................. මනෝ පාර කනවා.............. ඒත් සමහරක් වෙලාවට ආතල් එක ඩබල් කරනවා............. ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ................- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-78007550647199958512015-11-19T17:45:28.374+05:302015-11-19T17:45:28.374+05:30ගොඩාරියක් ස්තූතියි කුරුට්ටනේ.........!ගොඩාරියක් ස්තූතියි කුරුට්ටනේ.........!- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-40809367749417203482015-11-19T17:44:57.020+05:302015-11-19T17:44:57.020+05:30බෝම ස්තූතියි යාළුවා.........!බෝම ස්තූතියි යාළුවා.........!- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-65035265386061901352015-11-19T17:44:25.038+05:302015-11-19T17:44:25.038+05:30ආහ් ඒක නාම විශේෂණ පදයක්නේ අයියා..............ආහ් ඒක නාම විශේෂණ පදයක්නේ අයියා..............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-36590261201839988482015-11-19T17:42:09.922+05:302015-11-19T17:42:09.922+05:30බෝම ස්තූතියි අක්කේ.......... ඔව්. සමහරක් දේවල් කොච...බෝම ස්තූතියි අක්කේ.......... ඔව්. සමහරක් දේවල් කොච්චර අඅමතක කරන්න හැදුවත් බෑ. හොද වෙන්නැති තුවාලයක් වගේ............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-40219983875793287502015-11-19T17:40:47.706+05:302015-11-19T17:40:47.706+05:30ගොඩාරියක් ස්තූතියි මනෝ අයියා..........!ගොඩාරියක් ස්තූතියි මනෝ අයියා..........!- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-29202796585003001842015-11-19T17:40:14.375+05:302015-11-19T17:40:14.375+05:30බොහොමත්ම ස්තූතියි අයියා..... මගෙ එකට වඩා ඔයාගෙ අදහ...බොහොමත්ම ස්තූතියි අයියා..... මගෙ එකට වඩා ඔයාගෙ අදහස නියමයි වර්ණ අයියා........ මං දැක්කා ඒක 100 එකෙත් දාල තියෙනවා. ඇත්තටම ඒක ලස්සනයි.............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-39739114653900151362015-11-19T11:59:00.206+05:302015-11-19T11:59:00.206+05:30//නැති වෙච්ච දේවල් ගැන කොච්චර හිතුවත් ඔච්චර තමයි//...//නැති වෙච්ච දේවල් ගැන කොච්චර හිතුවත් ඔච්චර තමයි// මොකද බොල හිතන්නේ, අමාරුවෙන් හරි නොහිතා හිටහන් ,,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-7796854850947673452015-11-18T19:13:30.583+05:302015-11-18T19:13:30.583+05:30උඹ ඔය සිහින දකින නින්දෙන් නැගිටින්නේ කවද්ද?
නවතින...උඹ ඔය සිහින දකින නින්දෙන් නැගිටින්නේ කවද්ද?

නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-42199072292169671652015-11-18T14:06:31.736+05:302015-11-18T14:06:31.736+05:30අයියෝ මල්ලී... ෆලෝ බටන් එක හදා ගන්නකෝ....නැත්තම් ඔ...අයියෝ මල්ලී... ෆලෝ බටන් එක හදා ගන්නකෝ....නැත්තම් ඔයාව හැමදාම මිස් වෙනවා....

මතක හිත රිද්දනවා...අපි තාමත් ඒ මතක වලට ආදරේ නිසා

කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-26166591176431702162015-11-18T14:01:33.780+05:302015-11-18T14:01:33.780+05:30ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී...ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල

මහී සින්දුව මේකද ?මට මතක් උනේ ඔය සින්දුවකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-8071994471694635592015-11-18T13:40:12.067+05:302015-11-18T13:40:12.067+05:30පට්ට ආරියෝ.පට්ට ආරියෝ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-77272727103607137522015-11-18T09:08:20.413+05:302015-11-18T09:08:20.413+05:30මට සිංදුවක් මතක් වුණා.. ඒත ඔක්කම මතක නෑ
අනේ මං බල...මට සිංදුවක් මතක් වුණා.. ඒත ඔක්කම මතක නෑ

අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා

ඔච්චරයි මතක හැක්...
පොඩි වුණත් අගෙයි සටහනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2909540502221530763.post-86018346151417780052015-11-18T08:50:45.966+05:302015-11-18T08:50:45.966+05:30වැස්ස මහ කරදරයක්ද බොට..වැස්ස මහ කරදරයක්ද බොට..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com