Tuesday, November 17, 2015

සිහින...





 මං බලාගෙන හිටියා. කොච්චර සීතල උණත් ජනේලෙ වහලා දාන්න මට හිතුණෙ නෑ. තවමත් වැහි බිංදු එක දෙක වැටෙනවා. හුළං පාරින් ආව පිනි බිංදු ඇඟ පුරාම විසිරුණේ මුළු ඇඟම සීතල කරවගෙන.

Wednesday, November 11, 2015

ජීවිතේ පාඩම්....





මං බලාගෙන හිටියා. ඒ මූණෙ තිබ්බ හැඟීම් මට විස්තර කරගන්න තේරෙන්නෙ නෑ. ලොකු වේදනාවක්, දරාගන්න බැරි වේදනාවක් පැහැදිලිව ම තිබ්බා. ඊටත් යටින් ආත්මානුකම්පාවෙන් පිරුණු විශාල දුකක්.

Monday, November 2, 2015

මිතුදමක් පමණක්...


           මං බලාගෙන හිටියා. ගුරුවරු ඇවිත් කාල බීලා අපෙ ගුණ ගායනාකරලා ගියා. සමහරු ඉතිරිවා අස් කරනවා. තවත් සමහරු වටවෙලා කතාව. ඒත් පන්තියෙන් බාගයක්වත් අද ආවෙ නෑනෙ.