Showing posts with label පළමුවෙනි සිතුවිල්ල. Show all posts
Showing posts with label පළමුවෙනි සිතුවිල්ල. Show all posts

Friday, September 11, 2015

පළමුවෙනි සිතුවිල්ල

                                                  ජීවිතේ හරි පුදුමාකාරයි. දුකයි සතුටයි මාරුවෙන් මාරුවට ඇවිත් යනවා. දවසක් ගෙවිල තව අලුත් දවසක් උදාවෙනවා. සතුටින් ඉන්න හිතුවට, දුකත් අනිවාර්යෙන් ම විදින්න වෙනවා. තත්පරෙන් තත්පරේ ගෙවෙද්දි, අපිටත් නොදැනිම අපි වෙනස් වෙනවා. බාහිරින් නැතත්, අභ්‍යන්තරයෙන් අලුත් අලුත් සිතුවිලි ඇතිවෙනවා. ඒ ඇතිවෙන සිතුවිලි කියන්න කෙනෙක් නැති වුණාම, ඒ සිතුවිලි අහන්න කෙනෙක් නැති වුණාම, එ් සිතුවිලි ඒ ඇති වුණ හිත ඇතුලෙම හුදෙකලා වෙනවා.