Showing posts with label යාළුවෝ. Show all posts
Showing posts with label යාළුවෝ. Show all posts

Thursday, June 14, 2018

ශෘංගාරාත්මක කවි....

 
     
           මං බලාගෙන හිටියා. අදටත් වෙනසක් නැති මගෙ සෙල්ලිපි ෆොන්ට් අකුරෙන් ලියපු කවි තුනක් විතරමයි, ඒ කොලේ තිබ්බෙ. මේක කොහොමද මෙතෙන්ට ආවෙ. කරුමෙටවත් අම්මා එහෙම දැක්ක නම් මාව දරුකමෙනුත් අයින් කරනවා.