Wednesday, May 30, 2018
මන්දාරම්...
Friday, July 22, 2016
ආයෙත් වරක්....
කාලෙට පස්සෙ
ඔන්න ආපහු විවේකයක් ලැබුණා. හරියටම කිව්වොත් විවේකයක් ම නෙවෙයි, දුවන වේගෙ පොඩ්ඩක්
විතර අඩුවුණා. ඉතිං කොහොම ද? මාව මතකනම් නැතුව ඇති වැඩියම. මොකද බ්ලොග් එකක්
ලියන්න පටන් ගත්තා විරයි ඒක අතෑරලා දාලා යන්න උනානෙ. කමක් නෑ. ජීවිතේ ඕම තමයි
නෙහ්?
Tuesday, November 17, 2015
සිහින...
මං බලාගෙන හිටියා. කොච්චර සීතල උණත් ජනේලෙ වහලා
දාන්න මට හිතුණෙ නෑ. තවමත් වැහි බිංදු එක දෙක වැටෙනවා. හුළං පාරින් ආව පිනි බිංදු
ඇඟ පුරාම විසිරුණේ මුළු ඇඟම සීතල කරවගෙන.
Wednesday, November 11, 2015
ජීවිතේ පාඩම්....
මං බලාගෙන හිටියා. ඒ මූණෙ තිබ්බ හැඟීම් මට විස්තර කරගන්න තේරෙන්නෙ නෑ. ලොකු
වේදනාවක්, දරාගන්න බැරි වේදනාවක් පැහැදිලිව ම තිබ්බා. ඊටත් යටින් ආත්මානුකම්පාවෙන්
පිරුණු විශාල දුකක්.
Monday, November 2, 2015
මිතුදමක් පමණක්...
මං බලාගෙන හිටියා. ගුරුවරු ඇවිත් කාල බීලා අපෙ ගුණ ගායනාකරලා ගියා. සමහරු ඉතිරිවා අස් කරනවා. තවත් සමහරු වටවෙලා කතාව. ඒත් පන්තියෙන් බාගයක්වත් අද ආවෙ නෑනෙ.
Tuesday, October 27, 2015
මකුළු දැල
මම බලාගෙන හිටියා. අරමුණක් නැතුව ඔහේ බලාගෙන
හිටියා. ඇදේ වැතිරිලා සීලිම දිහා ඔහේ බලාගෙන හිටියා. කාලයක් තිස්සෙ ප්ලෑන් කරපු
දේ හරියාගෙනයි එන්නේ. මේ දේ වෙනුවෙන් මං කොයිතරම් නම් කාලයක් බලන් හිටියද...
Wednesday, October 21, 2015
පසුතැවෙන්නට පෙර ටිකක් හිතන්න....
මේක කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.
මුලින්ම කියන්න ඕනි මං මේක ලියන්න ගත්තෙ එක හේතුවක් හින්ද නෙවෙයි. හේතු ගොඩක්
හින්දා. ආසන්න හේතුව මට සහභාගී වෙන්න සිද්ධවුණ මළ ගෙවල් දෙකක්. ඒ ඇරෙන්න එහෙන්
මෙහෙන් ඇහෙන නිව්ස් එහෙමත් හේතුවක් උනා. ආදරණීය දුවක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ
එහෙම දාල තිබ්බෙ. ඔය ඔක්කොම නිසා මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ලියන්න.
ලේබල්:
දෙමව්පියෝ,
නොහිතන පැති,
විසිරුණු සිතුවිලි
Subscribe to:
Posts (Atom)





