මං බලාගෙන හිටියා. ඒ මූණෙ තිබ්බ හැඟීම් මට විස්තර කරගන්න තේරෙන්නෙ නෑ. ලොකු
වේදනාවක්, දරාගන්න බැරි වේදනාවක් පැහැදිලිව ම තිබ්බා. ඊටත් යටින් ආත්මානුකම්පාවෙන්
පිරුණු විශාල දුකක්.
Showing posts with label නොහිතන පැති. Show all posts
Showing posts with label නොහිතන පැති. Show all posts
Wednesday, November 11, 2015
ජීවිතේ පාඩම්....
Wednesday, October 21, 2015
පසුතැවෙන්නට පෙර ටිකක් හිතන්න....
මේක කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.
මුලින්ම කියන්න ඕනි මං මේක ලියන්න ගත්තෙ එක හේතුවක් හින්ද නෙවෙයි. හේතු ගොඩක්
හින්දා. ආසන්න හේතුව මට සහභාගී වෙන්න සිද්ධවුණ මළ ගෙවල් දෙකක්. ඒ ඇරෙන්න එහෙන්
මෙහෙන් ඇහෙන නිව්ස් එහෙමත් හේතුවක් උනා. ආදරණීය දුවක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ
එහෙම දාල තිබ්බෙ. ඔය ඔක්කොම නිසා මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ලියන්න.
ලේබල්:
දෙමව්පියෝ,
නොහිතන පැති,
විසිරුණු සිතුවිලි
Thursday, October 15, 2015
මනෝ...
මොනව කරන්නද කියල හිතා ගන්න බෑ. දැං ඉතිං වෙන
කරන්න දෙයක් නැති එකේ ඉක්මනට ගෙදර යන්න ඕනේ.
ගෙදර ගිහින් ඇඳට
වැටිලා නින්දක් ගහලා මේ වෙච්ච ඔක්කොම අමතක කරලා දාන්නයි මට ඕනේ. ඔව් හැමදෙයක් ම.
හැමදෙයක් ම අමතක කරලා දාන්න ඕනේ. ඒත් එහෙම ලෙසියෙන් අමතක කරන්න පුළුවන් වෙයිද? ඇයි
බැරි? අනිවාර්යෙන් පුළුවං. එයාට එහෙම පුළුවන්නං ඇයි මට බැරි? දැන් අය ස්ටෑන්ඩ් එකට ගිහින් සීට් හොයන්න දෙයක්
නෑ. වටෙන් ගිහින් එන එකක එල්ලිලා යනවා. දැං ඉතිං ඉදගෙන ගියත් එකයි හිටගෙන ගියත්
එකයි.
ලේබල්:
කෙටි කතා,
නොහිතන පැති,
විසිරුණු සිතුවිලි
Subscribe to:
Posts (Atom)